🔸රැකියා විස්තරය:
කථනයේ දක්ශ යුවතියන් සඳහා ලංකාවේ ප්‍රමුඛතම ඖශධ නිෂ්පාදන හා බෙදාහරින සමාගමක් වන Wellfort ආයතනයේ කෝල් සෙන්ටර් නිලධාරිනියන් සදහා ඇබෑරතු ඇත. අවශ්‍ය අයට නවාතැන් පහසුකම් (Hostel) සහිතයි
🔸වැටුප:
මුලික වැටුප : රු.45,000/= (Guaranteed Salary)
🔸රැකියාවේ ස්වභාවය:
සම්පුර්ණයෙන් A/C කර ඇති කාර්යාලයේ වෙනමම ස්ථානයක් හා ජංගම දුරකථනයක් ලබාදේ, දැනට සිටින පාරිභෝගිකයින්ගේ දෙවනවර මිලදීගැනීම තහවුරු කරගැනීම (Marketing).
🔸සපුරාලියයුතු මූලික සුදුසුකම්:
(a) (අ.පො.ස) සාමාන්‍ය පෙල
(b) මාකටින් කෙශෙත්රයේ අවම වසර 2ක රැකියා පලපුරුද්ද.
(c) චතුර කථිකත්වය
🔸සපුරාලියයුතු මූලික සුදුසුකම් නොමැති අය:
පුහුණු කාලය අතර රු.30,000ක මුලික වැටුපක් ගෙවනු ලැබේ. (Guaranteed Salary)
🔸සම්මුඛ පරීක්ෂණ සදහා:
0777701057 Whatsapp හරහා ඉල්ලුම් කරන්න
🔸දුරකථන අංක:
සදලි මිස් +94777222962 (Whatsapp, Viber)
සෙව්වන්දි 0112812360, 0112086709
🔸ලිපිනය:
Wellfort Group of Companies
ආචාර්ය ප්‍රේමසිරි ගමගේ (ප්‍රවීන විශ්ව විද්‍යාල ආචාර්ය)
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය
සාලින්ද දිසානායක මාවත
තලවතුගොඩ
🔸එන විදිය:
(තලවතුගොඩ හන්දියේ JAT Holdings / Petrol Shed එක ඉදිරිපස. Abans Showroom එක අසලින් ඇති පාර)
Wellfort Group of Companies (ආරම්භය 2004)
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා පරිශ්‍රය,
සාලින්ද දිස්සසේකර මාවත, තලවතුගොඩ
🔸WWH : 0777444662 (WhatsApp, Viber)
🔸WWH-Yoga : 0717444662 (WhatsApp, Viber)
🔸Health Tea : 0777222963 (WhatsApp, Viber)
🔸Moon Glow : 0777222962 (WhatsApp, Viber)
🔸Wellfot Marketing : 0774625625 (WhatsApp, Viber)
🔸General : 0112812360, 0112086709