මුලික වැටුප : රු.45,000/= (Guaranteed Salary)
පුහුණු කාලය අතර රු.30,000ක මුලික වැටුපක් ගෙවනු ලැබේ. (Guaranteed Salary)
සම්පුර්ණයෙන් A/C කර ඇති කාර්යාලයේ වෙනමම ස්ථානයක් හා ජංගම දුරකථනයක් ලබාදේ, දැනට සිටින පාරිභෝගිකයින්ගේ දෙවනවර මිලදීගැනීම තහවුරු කරගැනීම (Marketing).
(a) (අ.පො.ස) සාමාන්‍ය පෙල
(b) මාකටින් කෙශෙත්රයේ අවම වසර 2ක රැකියා පලපුරුද්ද.
(c) චතුර කථිකත්වය
තරුෂි මිස් අමතා (0777222791) ශක්යතාව්ය පැහැදිලි කිරීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් වෙන්කරවාගත හැක.
Wellfort Group of Companies
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය
සාලින්ද දිසානායක මාවත
තලවතුගොඩ
(තලවතුගොඩ හන්දියේ JAT Holdings / Petrol Shed එක ඉදිරිපස. Abans Showroom එක අසලින් ඇති පාර)
තරුෂි මිස් +94777222791 (Whatsapp, Viber)
සෙව්වන්දි 0112812360, 0112086709
තරුෂි මිස් +94777222791 (Whatsapp, Viber)
සෙව්වන්දි 0112812360, 0112086709
විශ්ව විද්‍යාල කතිකාචාර්ය, ව්‍යවසායකත්ව පුහුණුකරු, ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහතා විසින් මෙම ආයතනයේ මෙම අංශය මෙහෙයවනු ලබන අතර, විශේශයෙන් අලෙව්කරණය, කළමනාකරණය යන ක්ශෙත්‍ර වල දක්ෂතාවය සක්වන අයට තම අනාගත ගමන සදහා අවශ්‍යවන අඩිතාලම දැමීම මෙම අංශයේ එක් මූලික පරමාර්ථයක් වේ.